Hotline: 074 106 4088
Hotline: 074 106 4088
The Talky App is designed to help you learn English from scratch and practice speaking step by step. Developed by the Ominro Institute of English Education, the course combines the expertise and experience of a team of qualified teachers. Explanations are provided in simple Sinhala, enabling learners of any level to study independently. This is the only method in Sri Lanka that allows users to learn, practice speaking, record their performance, and correct their mistakes—offering a completely new learning experience. Most learners notice an improvement in their English speaking skills within just 2–3 days of starting the course.
සරලව මුල සිට ආරම්භ කර, පියවරෙන් පියවර එදිනෙදා කතාබහට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට පුහුණුවීමට මෙම Talky App එක සකස්කර ඇත. Ominro Institute of English Education ආයතනය විසින් මෙම පාඨමාලාව නිර්මාණය කර ඇති අතර, මේ සඳහා සුදුසුකම්ලත් පළපුරුදු ගුරු මඩුල්ලකගේ දැනුම සහ අත්දැකීම් මනාව එක්කොට ඇත. ඕනෑම දැනුම් මට්ටමක කෙනෙකුට තනිවම හැදෑරිය හැකි ලෙස සරලව සිංහලෙන් පැහැදිලි කිරීම් සිදු කරයි. ඉගෙන ගැනීමට, ඉගෙනගත් දේ කතා කරමින් පුහුණුවීමට සහ ඒවා රෙකෝඩ් කරමින් වැරදි සකස්කර ගනිමින් පුහුණුවීමට ශ්‍රී ලංකාව තුල ඇති එකම ක්‍රමවේදය මෙය නිසා මෙය සියලු දෙනාට නවතම අත්දැකීමක් වෙනු ඇත. මෙම පුහුණුවීම් ආරම්භ කර දින 2-3ක් යනවිට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය වෙන අයුරු ඕනෑම කෙනෙකුට අත්දැකිය හැකිය.